Monday, February 16, 2026
Follow Us
අරගල භුමියේ ගැටුමක් : සිව්දෙනෙකු රෝහලේ

ගාලු මුවදොර අරගල භූමියේදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයින් සිව්දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.



මෙලෙස තුවාල ලබා ඇත්තේ ඔවුන් වයස අවුරුදු 15,16 සහ 17 වයසේ පසුවන අයවළුන් වන අතර ඔවුන් තියුණු ආයුධයකින් පහර කෑමකට ලක්ව ඇති බව සඳහන්.

ගෝල්ෆේස් අරගල භුමිය ආරම්භ කිරීමෙන් පසුව මේ දක්වා විවිධ අවස්ථාවන් හිදී ඇතිවූ ගැටුම් හේතුවෙන් තුවාල ලැබූ පුද්ගලයින් 100 කට ආසන්න පිරිසක් ප්‍රතිකාර සඳහා රෝහල් ගත කොට ඇති බවයි කොළඹ ජාතික රෝහල සඳහන් කර සිටින්නේ.

Neth