Thursday, July 09, 2026
Follow Us
ගෑස් ගැන සුබ ආරංචියක්

ලිට්රෝ සමාගමෙන් ප්‍රකාශයක්


කොළඹට අමතරව පිට පළාත්වලට අද දිනයේදීත් ගෑස් බෙදාහරින බව ලිට්රෝ සමාගම පවසයි .

පිට පළාත් සඳහා ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමට සැලසුම් කර ඇති බවයි ලිට්රෝ සමාගමේ සභාපති මුදිත පීරිස් කියා සිටියේ.

එමෙන්ම ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ කොළඹ දිස්ත්‍රික්කයටද අද ගෑස් සිලින්ඩර 50,000ක් බෙදාහැරීමට සුදානම් බවයි.

Aruna