Monday, February 16, 2026
Follow Us
විරෝධතාකරුවන් T56 ගිනිඅවියක් සහ උණ්ඩ 60ක් පැහැරගෙන – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

ඊයේ (13) බත්තරමුල්ල, පොල්දූව මං සන්ධියේ පාර්ලිමේන්තු පිවිසුම අසල පැවති විරෝධතාවයේදී විරෝධතාකරුවන් පොලිස් නිලධාරියෙකුට සහ හමුදා නිලධාරියෙකුට පහරදී ටී 56 ගිනිඅවියක් සහ උණ්ඩ 60ක් පැහැරගෙන ඇතැයි පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

ඔවුන් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

කෙසේවෙතත් විරෝධතාකරුවන්ට එම විරෝධතාව අතරතුර පොලිසිය සහ හමුදාව දරුණු ලෙස පහරදී තිබුණු අතර 42 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ද තිබිණි.

LNW