Thursday, July 09, 2026
Follow Us
තෙල් බෙදා හැරීම යළි අරඹයි

ඉන්ධන ගැන සුභ ආරංචියක්


අද (10) යළි පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරිම ආරම්භ කළ බව ලංකා IOC සමාගම සඳහන් කරයි.

ත්‍රිකුණාමලය පර්යන්තයේ මෙහෙයුම් පැය 24 පුරා ක්‍රියාත්මක බව එම සමාගම වැඩිදුරටත් පැවසීය.

Aruna