Monday, February 16, 2026
Follow Us
STF ජේෂ්ඨ පොලිස් අධිකාරිගේ වැඩ තහනම් කෙරේ

පසුගිය 09 වෙනිදා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගේ නිවස අසල ඇතිවූ විරෝධතාවය ආවරණය කිරිමට ගිය මාධ්‍යවේදීන් පිරිසකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් විශේෂ කාර්ය බලකායේ ජේෂ්ඨ පොලිස් අධිකාරී රොමේෂ් ලියනගේ ගේ වැඩ තහනම් කර තිබෙනවා.

Neth