Sunday, December 28, 2025
Follow Us
පැතුම් නිස්සංකට කොවිඩ්

පැතුම් වෙනුවට ඕෂධ තරඟයට කැඳවයි


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී තිබේ.

අද (11) උදෑසන සිදුකළ රැපිඩ් ඇන්ටින් පරීක්ෂණයක දී ඔහුට වෛරසය ආසාදිත බවට හඳුනාගෙන ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඔස්ට්‍රේලියාව සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන සහ අවසන් දිනය සඳහා පැතුම් වෙනුවට ඕෂධ ප්‍රනාන්දු කණ්ඩායමට කැඳවා තිබේ.

Aruna