දේශබන්දුට නීතිපති කියපු දේ කරන්න ලු
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ක්‍රියා කලාපයන් අරගලකරුවන්ගේ දැඩි අප්‍රසාදයට ලක්ව ඇති අතර ඔහු සම්බන්ධයෙන් තීන්දුවක් ගන්නා ලෙසට පොලිස්පතිවරයාව දැනුවත් කිරීමට අද දහවල් අරගලකරුවන් පොලිස් මූලස්ථානයට යාමට නියමිතව ඇති බවට වාර්තා වේ.
ඔවුන් පසඳහන් කරන්නේ පොලිස්පතිවරයාව පවා පාගාගෙන දේශබන්දු තෙන්නකෝන් කටයුතු කරමින් සිටින බවයි.
අරගලකරුවන් සඳහන් කරන්නේ දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් ලබාදී ඇති උපදෙස් වහාම ක්‍රියාත්මක කරන ලෙසය.
Aruna