Monday, February 16, 2026
Follow Us
ජනාධිපතිගේ තැන් දෙකම අහිමි වේ

අරගලකරුවෝ දිගටම සටනේ


ජනාධිපති ලේකම් කාර්යාලයටද මේ වන විට අරගල කරුවන් අත්පත් කරගෙන ඇත.

ඒ අනුව මේ වනවිට ජනාධිපති මන්දිරය සහ ලේකම් කාර්යාලය යන දෙකටම අරගලකරුවන් ඇතුළු වී සිටින අතර තවදුරටත් එම ස්ථාන දෙකෙහි ජනතාව විශාල වශයෙන් රැස්වී සිටිති.

ජනාධිපතිවරයාට ධුරය අතහරින ලෙස පවසමින් ඔවුහූ උද්ඝෝෂණය කරති.

Aruna