මිහිදුම් සලු පොරවාගත් සිසිලසත් සමඟින් මේ උදාවන්නේ සොඳුරු නත්තලයි. මේ නත්තල හැඩ කරන්නට රසයෙන් අනූන නත්තල් කේක් හදාන්න හිතන ඔබටයි මේ ....
අලිගැටපේර කියන්නෙ රසම රස පලතුරක් වුණත් ඇතැම් දරුවන් මේවට වැඩි කැමැත්තක් නෑ. නමුත් අලිගැටපේර කියන්නෙ ශරීරයට වඩාත් ගුණදායක පලතුරක්.
අද කතා කරමු අපි ආහාර පිසීමේදී පෝෂණය රැක ගැනීමට සහ ආහාර විෂ වීම් වළක්වා ගැනීමට අප විසින් නොකළ යුතු දේ ගැන.
ආහාර සැකසීමේ කලාව ප්‍රගුණ කිරීම කාන්තා පිරිමි කාහට වුවද තම ජීවිතයට වැඩි වටිනාකමක් එක් කරන්නකි. කෙසේ හෝ යමක් උයා පිහා ගැනීම ඉවීමේ කලාව නොවේ.
මේ වනවිට මුරුංගා ගසේ වැදගත්කම ගැන වැඩි දෙනෙක් කතා බහ කරන අවධියක්. බොහෝ දෙනා මුරුංගාවලින් විශේෂිත වූ ආහාර වට්ටෝරු සොයමින් සිටිනවා.
ලෝලු/පතරාජ ඇඹුල, ව්‍යාංජනය හෝ තෙම්පරාදු කරලා හදා ගන්නේ මෙම ශාකයෙහි කහ පැහැයට හුරු මාංසල පෙතිවලින් යුක්ත මල්. මේවා කොස් ඇට, අමු කජු හා කිරි අල දමා උයනවා කියලා බලංගොඩ පැත්තේ යාළුවෙක් කිව්වා. එක එක පළාත්වල මේ මල් හදන්නේ එකිනෙකට වෙනස් විදිහටයි.
වියළි මිරිස් කරල් බැද සකසන පොල් සම්බෝලෙයන් සාමාන්‍ය පොල් සම්බෝලයට වඩා වෙනස් රසයක් ලබා ගත හැකියි.
පෝෂ්‍ය ගුණයෙන් වඩා ඉහළ බොහෝ ආහාර ද්‍රව්‍ය අප අවට පරිසරයේ ම ඇත. එහෙත් අප බොහෝ දෙනෙක් ඒ පිළිබඳ දැනුවත් නැත. කටරොළු ශාකය ඉතාමත් වැඩි පෝෂ්‍ය ගුණයකින් යුතු වූවකි.
"මුස්සැන්දා" කිව්වහම අපි හැමෝටම මතක් වෙන්නේ ගෙවල්වල ලස්සනට වවන මල් ගහක් නේද..? ඒත් මේ ඒ මුස්සැන්දා මල් නම් නෙමෙයි.
Page 33 of 44