Friday, April 26, 2024
Follow Us
අද අපේ diet plan  එකේ තුන් දෙනි දවස

අද මම ඊයෙ ඉතුරු මුංඇට චීස් පෙත්තක් දාල


පියාමැස්සන් මාළු සහ මාළු බිත්තර තම්බල සම්බලයක්
කැරට් ලුණු දාල
පොල්, ඊයෙ ඉතුරු ලුණුමිරිස්
කෑම පාලනය කලාට අපි උත්සාහ කරන්න ඕනෙ ඒකෙන් ලැබෙන ගුණ සමබල වෙන්න.
නැත්නම් ඒක අසාර්ථකයි. විශේෂයෙන් ප්‍රෝටීන්, විටමින් ඛනිජ ලවණ එකතු කර ගන්නම ඕන.
නමුත් ඒ එකතු කරගැනිල්ල එච්චර අමාරු වෙන්න නරකයි . අපට පහසුවෙන් හොයාගන්න පුළුවන් දේවල් වලින් ඒක සමබල කරගන්න.
මේක අද දැකලා හීනෙන් බයවෙලා වගේ වගේ ඉන්න කට්ටියට පුළුවන් මම පහලින් දාන ලින්ක් එක දිගේ ගිහිල්ලා මුල හොයාගන්න.
ඩයට් ප්ලෑන් එක කරන හැම අයම අපිට පින්තූර එකතු කරන්නෙ නෑ කියලා මම හිතනවා . ඒත් එකතු කරන අයට මගෙන් උණුසුම් වැළඳගැනීමක් ❤
ඉතින් Good luck.
https://www.facebook.com/groups/1976549422649790/permalink/2699672360337489/

(Beauty Secrets with Rapunzel)