අපි ඔබට ගෙන එන්නේ ගමේ රසට සාදාගත හැකි බැදුම් වර්ග කිහිපයකි. මේවා ගමේ පරිසරයෙන් ඉතාමත් පහසුවෙන් සොයාගත හැකි ඒවාය. වැඩි කාලවේලාවක් නොයවා කල් තබා ගත හැකි පරිදි සාදා ගන්න පුළුවනි.
අවශ්‍ය ද්‍රව්‍ය
කෑලි කපා ගත් බණ්ඩක්කා ග්‍රෑම් 250 යි (ගැඹුරු තෙලේ යාන්තමට බැඳගත් )
මිටි කිරි කෝප්ප 1/2යි
කහකුඩු තේ හැඳි 1/4යි
බුරිටෝ ෆිලින් එක හදන්න කලින් ටෝටිලා රොටිය හදා ගන්න ඕනේ. ටෝටිලා රොටිය හදාගෙන අපිට කැමැති විදිහකට ෆිලින් එක දමාගන්න පුළුවන්.
කලින් කිව්වා වගේ බුරිටෝ හදන්න විශේෂයෙන්ම ගන්නෙ ටෝටිලා රොටිය. ඒක හදන්නෙ මෙහෙමයි.
පාන්පිටි කෝප්ප 2ක්
පොල්තෙල් ස්වල්පයක්
ලුණු ස්වල්පයක්බේකිං පව්ඩර්
තේහැඳි 1ක්
ළා රස්නෙ වතුර කෝප්ප 1/2ක්
සියලුම අවශ්‍ය ද්‍රව්‍ය බෝල් එකකට දාලා හොඳට නීඩ් කරලා ඩෝ එකක් හදාගන්න. මේක තෙත රෙදි කෑල්ලකින් වහලා විනාඩි 30ක් තියන්න. ඊළඟට මේ ඩෝ එක අරන් කොටස්වලට කඩලා ඒ කොටස් ටිකත් හොඳට නීඩ් කරගන්න. ඊළඟට මේවයින් බෝල හදලා විනාඩි 15ක් වහලා තියන්න. ආයෙ ටිකක් නීඩ් කරලා තුනී කරලා බටර් ගාගත් පෑන් එකකට දාලා දෙපැත්ත පුලුස්සා ගන්න.
Tharunie
Page 15 of 44