බහ තෝරන වයසේ පසුවන පුංචි පැටවුන් නිරන්තරයෙන් රසවිඳින, ගායනා කරන අපූරු කවියකි මේ. ඉතින් ආදරණීය පොඩිත්තාගේ උපන්දින කේක් නිර්මාණය ලෙස මේ කවියේ සඳහන්වන අලංකාර බස් එක තිළිණ කළහොත් එය ඔහුට පුදුමාකාර සතුටක් වේවි. විශේෂයෙන්ම ලොකු කුඩා වාහනවලට දැඩි ලෙස රුචිකත්වයක් දක්වන පුංචි පුතුගේ දෙවැනි උපන්දිනයටයි මෙය නිර්මාණය කරගෙන ඇත්තේ.
- Details
රන්වන් වරල් සලමින් එහා මෙහා පිහිනා යන සුරතල් මාළු යාළුවන්ට පුංචි පුතු කොයිතරම් මනාපද? ඔවුන්ගේ දඟකාරකම් බලමින්, පුංචි අත්පොඩි සලමින් පැය ගාණක් වුවත් ඔහු කාලය ගත කරාවි. ඉතින් ඒ අපූරු මාළු යාළුවෝ එකතු කරන් නිර්මාණය කළ මේ අලංකාර කේක් එක පුතුගේ උපන් දිනයට ලැබෙන වටිනාම තිළිණයක් වේවි.
- Details
අපි පසුගිය සතියක චොකලට් කේක් එකක් හදන්න ඉගෙන ගත්තනේ. ඒ හින්දා අද චොකලට් කේක් එක හදලා චොකලට් බටර් අයිසිං කරන විදිහ කියා දෙන්නයි මේ සූදානම. එහෙමනම් කොහොමද කේක් එකක් රස සහ ලස්සන කරගන්නේ කියලා අපි බලමු.
- Details
තරුණ, පැහැපත්, සෞඛ්‍ය සම්පන්න සමක් පවත්වා ගැනීමට කාන්තාවෝ කොහොමටත් කැමැතියි.
මුහුණ සම්බාහනය කිරීමෙන් මේ දේවල් බොහෝදුරට සපුරාගත හැකි බව අපට විශ්වාසයෙන් යුතුව කිව හැකියි.
- Details
මළබතට සම්ප්‍රදායානුකූලව පැවත එන ආහාර වට්ටෝරුවක් තමයි වට්ටක්කා, බල කරවල, අළුකෙසෙල් ව්‍යාංජන. දැන් නම් ගොඩාක් දුරට මේ රටාවේ වෙනස් වීමක් දක්නට ලැබෙනවා. මළගෙදර මඟුල් ගේක තරම් කෑම ජාති තමන්ගේ තත්ත්වෙ පේන්නත් එක්ක මළගෙදර එන අයට පිළිගන්වන්න රැල්ලක් හැදීගෙන එනවා.
Page 14 of 42