Thursday, August 06, 2026
Follow Us
ග්‍රිල්ඩ් චොකලට් සැන්ඩ්විච්

අවශ්‍ය ද්‍රව්‍ය 

බටර් මේස හැඳි 1ක්

පාන් පෙති 4ක්

චොක්ලට් චිප්ස් කෝප්ප 1/2ක්

ලුණු ටිකක්

සීනී හා කුරුඳු කුඩු ටිකක්

පාන් පෙතිවල බටර් ගාගෙන ටික වේලාවක් පෑන් එකට දාලා ෆ්‍රයි කරගන්න.  දැන් පෙත්තක් උඩින් චොකලට් චිප්ස් දාලා තව පාන් පෙත්තකින් වහලා නැවත සැන්ඩ්විච් එකේ පිට පැත්ත පෑන් එකේ ටෝස්ට් කරගන්න. උඩින් සීනි හා කුරුඳු කුඩු ඉස කෑමට ගන්න.

Tharunie