දියණියක්, බිරියක්, මවක් වූ ඔබ සැමවිටම වෙහෙස වෙන්නෙ තමන්ගෙ ආදරණීයයන් සතුටින් සහ සුව පහසුවෙන් තබන්නටයි. ඔවුන් වෙනුවෙන් තරම් වෙහෙස මහන්සිව වැඩ කළත් කිසිවිටෙකත් වෙහෙසක්, එපාවීමක් දැනෙන්නෙම නැති තරම්. ඒ විතරක් නෙමෙයි පුංචි පුංචි පුදුම කිරීම් හරහා ඔවුන්ව පුදුමයට පත් කරවන්නටත් ඔබ අමතක කරන්නේ නැහැ.
අවශ්‍ය ද්‍රව්‍ය
බටර් කෝප්ප 1ක් (කාමර උෂ්ණත්වයේ)
සිහින්ව කුඩු කරගත් සීනි කෝප්ප 1ක්
ලොකු බිත්තර 1ක්
Page 13 of 44