විවිධ විදිහේ බත් වර්ග රස බලා තිබුණත් තවමත් කඩල පරිප්පු බතක රස බලා නැති අයටයි මේ රසවත් බත. බත් නොකන පොඩි අයත් හරිම ආසාවෙන් රස බලාවි. මේ විදිහට හදලා බලන්නකෝ.
විනාඩියෙන් කැරට් මග් කේක් හදමු
අවශ්‍ය ද්‍රව්‍ය
සිහින්ව ගාගත් කැරට් කෝප්ප 1/4ක්
(මේස හැඳි 3ක ප්‍රමාණය )
වියළි මිදි මේස හැඳි 1ක්
බත් පතකට අන්නාසි සලාදයක් එකතු වෙනවා කියන්නේ වැඩියෙන්ම ආස වෙන්නේ පොඩ්ඩෝ. කවුරුත් රස බලන්න කැමැති අන්නාසි සලාදයකුත් මේ විදිහට එකතුකර ගනිමු.
බටර්ස්කොච් අයිස්ක්‍රීම් සෑදීමට, සීනි කෝප්ප කාලක් පමණ උණුකර පැණි පාටට එද්දී බටර් තේ හැන්දක් එකතු කරන්න. එයට පොඩියට කපා ගත් කජු එකතු කරන්න. ආමන්ඩ්, රට කජු, හේසල්නට් ඔයාලට තියෙන වර්ගයක් ගන්න. බේකිං පේපර් එකක් මතට සාදාගත් පැණි කජු මිශ්‍රණය දමා නිවෙන්න තියන්න.
ස්ට්‍රොබෙරි, චෙරි, අඹ, දිවුල්, අන්නාසි පලතුරු රසින් අයිස් ක්‍රීම් සාදාගැනීමට පලතුරු ග්‍රෑම් 300ක් පමණ බ්ලෙන්ඩ් කර එකතු කරන්න. අවසානයට පලතුරු පුංචියට කපා එකතුකර කලවම් කර අධි ශිතකරණයේ තබන්න. පලතුරු උණුකර සිරප් එකක් සාදා එකතු කළ විට අයිස්ක්‍රීම් තවත් රසවත් වේ.
කුකුළු මස් කන්නේ නැති කෙනෙක් එහෙම හිටියොත් ඒ අයට හරියන මාළු ඩෙවල් එකක් හදලා තිබ්බොත් හොඳයි නේද? ඒ අයටයි මේ මාළු ඩෙවල් එක.
තෝර මාළු ග්‍රෑම් 500ක්, ලොකු ලූනූ ග්‍රෑම් 50ක්, මාළු මිරිස් ග්‍රෑම් 100ක්, තක්කාලි ගෙඩි 02ක්, අමු මිරිස් කරල් 05ක්, මිරිස් කුඩු තේ හැඳි 2ක්, කෑලි මිරිස් තේ හැඳි 1ක්, තක්කාලි සෝස් තේ හැඳි 5ක්, සීනි ස්වල්පයක් සහ ඉඟුරු ස්වල්පයක් අවශ්‍යයි.
මේ කහ බත හදන්න කීරි සම්බා හෝ බාස්මතී කිලෝ 1ක්, ලොකු පොල් ගෙඩි 1/2ක පොල් කිරි, කරඳමුංගු කරල් 1ක් කහ කුඩු තේ හැඳි 1ක්, කරාඹුනැටි 2ක්, සිහින්ව කපාගත් රතු ලූනු ගෙඩි 6ක්, උම්බලකඩ තේ හැඳි 2ක්, රම්පෙ කෑල්ලක්, කරපිංචා ඉති 1ක්, කුරුඳු පොතු කෑල්ලක්, මාගරින් මේස හැඳි 5ක්, තළාගත් අමු ඉඟුරු පෙති 1ක්, තළාගත් සුදුලූනු බික් 3ක් සහ ලුණු කුඩු මේස හැඳි 1ක් අවශ්‍යයි.
අවශ්ය දේවල්
විපිං ක්‍රීම් මිලිලීටර් 500ක්
කන්ඩෙන්ස් මිල්ක් මිලිලීටර් 400ක්
වැනිලා එසන්ස් තේ හැඳී 2ක්
කුරක්කන් පිටි ග්‍රෑම් 250ක්, ගාගත් පොල් කෝප්ප 1ක්, ලුණු ටිකක්, හකුරු කෝප්පයක්, කරදමුංගු ඇටයක් සහ වතුර ස්වල්පයක් අවශ්‍යයි.
බෙරලිය පිට්ටු හදාගන්න ටිකක් අමාරුයි. මොකද කියනවා නම් බෙරලිය ගෙඩි හටගන්නේ අවුරුදු හතකට වතාවයි. අනික තෙත් කලාපයේ විතරයි දකින්න ලැබෙන්නෙත්. ශ්‍රී ලංකාවට මේවා ආවේණිකයි.
Page 7 of 42