Tuesday, October 06, 2026
Follow Us
රම්පෙ ලෙමනේඩ්

රම්පෙ කොළ 6-7ක්, වතුර කෝප්ප 3ක්, කපාගත් ලෙමන් පෙති කිහිපයක්, ලෙමන් ගෙඩියක යුෂ සහ අයිස් කැට කිහිපයක් 

රම්පෙ ටික සෝදලා වතුර දාලා ළිපේ තියන්න. වතුර නටනකොට ළිපෙන් බාලා නිවුණම ෆ්‍රිජ් එකේ තියන්න. 

ග්ලාස් එකකට ලෙමන් යුෂ දාගන්න. මේකට ෆ්‍රිජ් එකේ තියපු රම්පෙ

වතුර වලින් කෝප්ප 1/2ක් වගේ දාලා අයිස්කැට දාගන්න. රම්පෙ කොළ දෙකක් ග්ලාස් එක ඇතුළට දාලා දෙහි පෙති ගහලා පිළිගන්වන්න. 

 

Tharunie