Thursday, March 05, 2026
Follow Us
මෂ්රූම් පැස්ටා

ඔලිව් තෙල් තේ හැඳි 3ක්, කපා ගත් බිම්මල් ග්‍රෑම් 50ක්, පැස්ටා, ගෝවා මල් ග්‍රෑම් 50ක්, ලුණු ස්වල්පයක්, ගම්මිරිස්, බටර් ග්‍රෑම් 25ක්, කිරි මිලි ලීටර් 250ක්, සිහින්ව ලියා ගත් ලූනු ගෙඩියක්, ඔරිගානෝ තේ හැන්දක්, පිටි ස්වල්පයක්, වයිට් සෝස් මේ මෂ්රූම් පැස්ටා එක සඳහා අවශ්‍යයි.

මුලින්ම පැස්ටා තම්බා ගන්න. ඉන්පසු බටර්, ලුණු, මල් ගෝවා, ලූනු, කරාබුනැටි, බිම්මල් සහ කිරි මිශ්‍රකර ගන්න. එයට පිටි ද එකතු කරන්න. පේස්ට් එකක් සේ සකසන්න. ඔරිගානෝ සහ ගම්මිරිස් එක් කරන්න. ළිප තබා විනාඩි දෙකක් පිස ගන්න. ඉන්පසු පැස්ටා එකතුකර කලවම් කරන්න.

Tharunie