Sunday, June 21, 2026
Follow Us
Cookery

අඹ චට්නි

මේ අඹ චට්නි එක හදන්න හොඳට පැහුණු අඹගෙඩි 2ක්, සීනි කෝප්ප 1 1/2ක්, විනාකිරි කෝප්ප 1ක්, තළාගත් ඉඟුරු සුදුලූනු ස්වල්පයක්, කරාබුනැටි 2ක්, කරදමුංගු ඇට 2ක්, කුරුඳු පොතු පොඩි කෑල්ලක්, මිරිස්කුඩු තේ හැඳි 2ක්, මුද්දරප්පලම් ස්වල්පයක් සහ ලුණු ස්වල්පයක් අවශ්‍යයි.

Cookery