Around 120,000 Sri Lankans left Sri Lanka in 2021 seeking foreign employment, the State Ministry of Foreign Employment Promotion and Market Diversification said yesterday.
මිල වැඩි කළද වෙළදපොලේ පවතින කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇතැයි කි්රිපිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පැවසුවේ පවතින ඩොලර් හිඟය අවසන් වන තෙක් කිරිපිටි හිඟය පවතිනු ඇති බවයි.
Page 309 of 745