Thursday, January 01, 2026
Follow Us
දරුවන්ට කොවිඩ් ආසාදනය වීමේ වැඩිවීමක්

දිනකට දරුවන් 20ක් 30 ක් රිජ්වේ රෝහලට


දරුවන් අතර කොවිඩ් වෛරසය ආසාදනය වීම යම් ප්‍රමාණයකින් ඉහළගොස් තිබේ.

රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය හසිත ලියනආරච්චි මහතා මාධ්‍ය හමුවකට සහභාගි වෙමින් මේ බව පැවසීය.

පසුගිය දෙසැම්බර් මාසයේදී දෛනික කොවිඩ් ආසාදිත දරුවන් හතර දෙනෙකු පමණ ප්‍රතිකාර සදහා රිජ්වේ ආර්යා ළමා රෝහලට ඇතුලත් වුවද මේ වන විට එම සංඛ්‍යාව 30 දෙනෙකු පමණ දක්වා ඉහළගොස් ඇති බව හසිත ලියනආරච්චි මහතා පෙන්වා දෙයි.

(Aruna)