උක් ගොවීන් තීරණයක් ගන්න යයි උක් කිලෝවක් සඳහා රුපියල් දෙකක මිල වැඩි කිරීමක් ලබානොදෙන්නේ නම් උක් වගාවෙන් ඉවත් වන බව සෙවණගල උක්ගොවීන් පවසනවා. (NEth)