Thursday, January 01, 2026
Follow Us
බස් ගාස්තු යළි ඉහළට ?

බස් හිමියන් අනතුරු අඟවයි


ලංකා අයි ඕ සී සමාගම නැවත වරක් ඉන්ධන මිල වැඩි කිරීම හරහා ඩීසල් සහනාධාරයක් ලබා නොදෙන්නේ නම් යළිත් බස් ගාස්තු වැඩි කිරිමට සිදුවන බවට බස් හිමියන් අනතුරු අඟවයි.

ලබන ජූලි මාසය දක්වා නැවතත් ගාස්තු සංශෝධනයක් සිදු නොකරන බවට අවසන් බස් ගාස්තු සංශෝධනයේදී කිසිදු පොරොන්දුවක් රජයට නොදුන් බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සමිති සම්මේලනයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි.

(Aruna)