Thursday, January 01, 2026
Follow Us
බහලුම් 2,500ක් වරායේ සිරවෙයි

පවතින ඩොලර් හිඟය හේතුවෙන් වුන දේ


සහල් ඇතුලු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහිත බහලුම් 2,500ක් තවදුරටත් වරාය තුල සිර ව ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ නියෝජිතයෙකු කියා සිටියේ, පරිප්පු, සීනි, වියළි මිරිස් ඇතුලු ආහාර ද්‍රව්‍ය මෙලෙස වරාය තුල සිරව ඇත්තේ පවතින ඩොලර් හිඟය හේතුවෙන් බවයි.

(Aruna)