Thursday, April 09, 2026
Follow Us
දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට

හිස කදින් වෙන් වුනු මළ සිරුර


කොළඹ කොටුව සිට ගාල්ල බලා ගමන් ගත් රාත්‍රි තැපල් දුම්රියේ කළුතර උතුර ප්‍රදේශයේ දී පුද්ගලයකු ගැටී මියගොස් ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.

අනතුරෙන් මියගොස් ඇත්තේ ප්‍රදේශයේ පදිංචිව සිටී රාජේන්ද්‍රම් සනාදන් නමැති 28 හැවිරිදි පුද්ගලයකි.

දුම්රියේ ගැටුන පුද්ගලයාගේ හිස කදින් වෙන්වී තිබූණි.

(Aruna)