Friday, February 06, 2026
Follow Us
Social and Equity

පවතින වැසි හේතුවෙන් ජලාශ කිහිපයක වාන් දොරටු විවෘත කර තිබෙනවා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලකළමණාකරණ අධ්‍යක්‍ෂ, ඉංජිනේරු ඩී අබේසිරිවර්ධන පැවසුවේ දැදුරු ඔය, කුඹුල්වානා ඔය, රාජාංගනය, අංගමුව සහ රඹකැන් ඔය යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බවයි.

Social and Equity

The Public Utilities Commission of Sri Lanka (PUCSL) said that the heavy showers being experienced around the country would enhance the hydro capacity to generate more power.

Social and Equity

ගිනිකෙළි නිෂ්පාදනවල මිලත් ඉහළ දමයි

Social and Equity

ගුවන් මෙහෙයුම් සදහා බාධාවක් නෑ

Social and Equity

ඖෂධ සහ වෛද්‍ය උපකරණ හිඟය බරපතළ තත්වයකට පත්වෙමින් තිබෙන බැවින් බොහෝ ආරෝග්‍යශාලාවල හදිසි සැත්කම් පමණක් සිදුකිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

Social and Equity

මොහු ගැන දන්නවා නම් වහාම පොලිසියට දැනුම්දෙන්න

Social and Equity

අළුත් අවුරුදු නිවාඩුව වෙනුවෙන් අප්‍රේල් 19 වනදා දක්වා පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ බස්රථ සේවාවක් ක්‍රියාවට නංවන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසනවා. මේ, ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ එහි නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ධාවන පණ්ඩුක ස්වර්ණහංස.

Social and Equity

දිවයිනේ නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වන ගැඹුරු මුහුදේ පහළ වායු ගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය හේතුවෙන් අද උදෑසන දිවයිනේ ඇතැම් ස්ථානවලට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

Social and Equity

ප්‍රදේශ කිහිපයකට තද වැසි

Social and Equity

කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පැවැත්වෙන මහජන විරෝධතාවයට එක්වී සිටින පිරිස් සදහා ජංගම වැසිකිලි පද්ධතියක් සවි කිරීමට දැරූ උත්සාහයේ දී නාගරික සංවර්ධන අධිකාරියෙන් ඊට බලපෑම් එල්ල වී ඇතැයි වාර්තා වනවා.

Social and Equity

සමාගමේ නිෂ්පාදන කටයුතු අඛන්ඩව

Social and Equity

මහජන උපයෝගිතා කොමිසම ගත් තීරණය

Social and Equity

කාදිනල් හිමිගෙන් ආණ්ඩුවට අප්‍රසාදය

Social and Equity

විදුලි කප්පාදු සම්පූර්ණ කාලසටහන මෙතැනින්

Social and Equity

”මේ අර්බුදයෙන් ගැලවීමට ජන අරගලයට හිසක් හා මේ පාර්ලිමේන්තුවට හදවතක් අවශ්‍යවේ” යන උපුටා දක්වමින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා සංවේදී ෆේස්බුක් සටහනක් තබා තිබේ.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ගාලු මුවදොර අරගලය තවදුරටත්

Social and Equity

එළඹෙන සිංහල – දෙමළ අලුත් අවුරුදු සමයෙන් පසු රට තුළ ගෑස් සැපයුම සම්පූර්ණයෙන්ම අඩාල වනු ඇති බව ආරංචිමාර්ග පවසයි.