Saturday, December 27, 2025
Follow Us
සීනි මිල වැඩිවෙන ලකුණු

සීනී මිලට වෙන දේ ගැන ආනයනකරුවන් කියයි


තායිලන්තයෙන් සීනි ආනයනය කිරීමට සිදු වුවහොත් වෙළඳපොලේ සීනි මිල ගණන තවදුරටත් ඉහළ යා හැකි බව සීනි ආනයනකරුවන් පවසයි.

ඒ අනුව සීනි කිලෝග්‍රෑමයක මිල තවත් රුපියල් 50කින් පමණ ඉහළ යා හැකි බවයි ආනයනකරුවන් පෙන්වා දෙයි.

දැනට වෙළඳපොළේ සීනි කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 265ත් 300ත් අතර මිලකටයි.

Aruna