Saturday, May 02, 2026
Follow Us
Cookery

බත් පතට තරමක වෙනස් රසයක් ගෙන එන්න දෙල් මැල්ලුමකට පුළුවන්. ඒ බව දන්නා අපේ අම්මලාට දෙල් මැල්ලුම කියන්නේ අමුතු දෙයක් නොවෙයි. බලන්න ඔබත් හදලා දෙල් මැල්ලුම මොන තරම් රසවත්ද කියලා.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

ඔබ අප කාටත් කෝවිඩ් 19 වසංගතයත් සමඟ ජන ජීවිතය ගෙනයන්න සිදුවෙලා. ඉතිං මේ තත්ත්වය මත ජීවිතයේ සුවිශේෂී දින වකවානු පැමිණියත් ඒවා උත්කර්ෂවත් ලෙස නෑ හිත මිතුරන් මධ්‍යයේ සමරන්නත් අපට බැහැ.

Cookery

පැසුණු දෙල් කඩන විට දෙල් ගැටයක් දෙකක් වැටෙන එක නවත්වන්න බැහැ. මේ වගේ වෙලාවට වීසි කරනවා හැරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. ඒත් බලන්න මේ විදිහට හදලා කොයි තරම් රසද කියලා.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

''කොහොම ඉව්වත් යන්නේ බඩට නේ.. බඩගින්නට කන්න තිබුණොත් මදැයි.''. ඇතැම් අය මෙලෙස පවසන ආකාරය ඔබත් අසා ඇති. අප ඉවුම් පිහුම් කරන්නේ කුසගිනි නිවාගන්නට බව සැබෑවකි. එහෙත් කුසගිනි තිබූ පමණින් ම ආහාරයක් යමකුට ප්‍රිය නොවිය හැකිය.

Cookery

ජීවත්වන්නේ ආහාර ගැනීමට නොව, ආහාර ගන්නේ ජීවත් වීමට බව බොහෝ දෙනෙක් පවසති. එය සැබෑවකි. එහෙත් ජීවත් වීම කලාවක් නම් ඒ කලාවේ එක් අංගයක් වන්නේ ඉවුම් පිහුම් කලාවයි.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

අවශ්‍ය වන්නේ

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

නිවෙසේ සාමාජිකයන් රැඳෙන තරමට ගෘහණියට වැඩි වාර ගණනක් ආහාර පාන සම්පාදනය කිරීමට සිදුවෙනවා. කෝවිඩ් සමඟ නිතර සංචරණ සීමා අලුත් වෙද්දී මේ අත්දැකීමට ඔබත් නිරන්තරයෙන්ම මුහුණ පානවා ඇති.

Cookery

අවශ්‍ය ද්‍රව්‍ය

Cookery

අවශ්‍ය වන්නේ

Cookery

ජීවත්වන්නේ ආහාර ගැනීමට නොව, ආහාර ගන්නේ ජීවත් වීමට බව බොහෝ දෙනෙක් පවසති. එය සැබෑවකි. එහෙත් ජීවත් වීම කලාවක් නම් ඒ කලාවේ එක් අංගයක් වන්නේ ඉවුම් පිහුම් කලාවයි.

Cookery

කාමරංකා ගසක් ඇති බොහෝ නිවෙස්වල ඒවා බිම වැටී අපතේ යනු අපට දැක ගත හැකිය. රසගුණ ඇති පලතුරක් ලෙස කාමරංකා ගැන දැනගෙන සිටිය ද එය ව්‍යාංජනයක් ලෙස සකසා ගත හැකි බව ඔබ මෙතෙක් නොදැන සිටියා විය හැකියි.

Cookery

අප සාමාන්‍යයෙන් කන කිරිබත වගේම වුණාට මෙහි කිරි රසයත් සමඟ රම්පේ රසයත් විඳගත හැකියි.