නිවසේ ලුණු පොල් කට්‌ට හිස් නොකළ යුතුය. එය නිතරම ලුණුවලින් පිරී තිබිය යුතුය. ලුණු පොල්කට්‌ට මිදී ඇත්නම් එය සෞභාග්‍යය උදාකරන සංකේතයක් ලෙස එදා අපේ ගැමියන් සලකන ලද්දේය. ලිප ළඟ තිබෙන ලුණු පොල්කට්‌ට නිවසේ සම්පතකි. ලුණු පොල්කට්‌ට මිදෙන්නේ ඉතාම කලාතුරකිනි. සෑම නිවෙසකම ලුණු පොල්කටුව මිදෙන්නේ නැත. මෙය විරල ලක්‍ෂණයකි. මෙම ලුණු පොල් කටුව මිදෙන්නේ යහපත් පරිසරයකය.
බත්ගස නමින්ද විරුදාවලිය ලත් කොස් ගස පුරාවටම ඖෂධීය ගුණ රැසක් ඇති බව අප සැවොම දන්නා කරුණක්.
හරිම රස ලේසියෙන් හදන්න පුලුවන් කෑමක්.ගොඩක් අය දන්නවා මේක හදන්න. දන්නේ නැති අයට රෙසිපි එක පහලින් දැම්ම..
බිලිං ගහේ කඳ පුරාම ගෙඩි හැදිලා තියෙද්දී දැක්කහමත් ආසයි. එහෙම දකිද්දි එක සැරේ ම හීල්ලුනත් අනේ ඇස්වහ නම් වදින්න එපා කියලා හිතෙන් කියවෙනවාමයි.
ඈත අතීතයේ පටන්ම රසවත් ආහාරයක් ලෙස බිම්මල් ආහාරයට ගෙන ඇති අතර දියවැඩියාව, වයිරස් ආශ්‍රිත රෝග සඳහාත් හදවත් රෝග සඳහාත් ගුණදායක ආහාරයකි.
පිහියක් අරන් ගිහින් කොහිල දලු ටිකක් කඩාන ඇවිත් කොහිල දලු මාළුවක් හදන්නේ හරිම තෘප්තිමත්ව.
Page 38 of 44