කෙහෙල් කොළයක රස වෑහෙන කිරි හොද්දක් එක්ක කෝම්පිට්ටුවක රසබලන්න තියේ නම්.... මේ වරප්‍රසාදය හැමෝටම නම් ලැබෙන එකක් නැහැ.
නිවෙසේදී හරිම පහසුවෙන් සොයාගත හැකි අමුද්‍රව්‍ය ටිකක් එකතුකර සාදා ගතහැකි පුඩිං එකක් මේ.
කටු අනෝදා පලතුරක් වගේම රෝග රැසකට ගුණදෙන දිවඔසුවක් විදිහටත් හඳුන්වන්න පුළුවන්. හොඳින් ඉදුණු කටු අනෝදා ගෙඩියක රස බලන්න බොහෝ දෙනෙක් කැමැතියි. නමුත් මේ රසට ඇතැම් දරුවන් අකැමැති වෙන්න පුළුවන්. ඉතිං ඔවුන්ට මේ කටු අනෝදා පලතුරක් විදිහට දෙන්න හැකියාවක් නැතිනම් මේ වගේ රසම රස ගැටෝ එකක් විදිහට හදලා දුන්නොත් ඔවුන් හරිම ආසාවෙන් රසවිඳීවි.
මේ කේක් එක කප් කේක් එකක් විදිහට වගේම සාමාන්‍යයෙන් අප ආහාරයට ගන්නා කේක් එකක් විදිහටත් හදාගන්න පුළුවන්.
මේක දකුණු ඉන්දියාවෙ ප්‍රසිද්ධ කෑමක්. මේ බත් එක විශේෂ අවස්ථාවකදි මස් මාළු කන්නෙ නැති අය වෙනුවෙන්ම වුනත් හදලා දෙන්න පුළුවන් ඔයාලට.
කියවන්න ටිකක් අමාරු වුනාට හදන්න හරිම ලේසියි. පෑන්කේක් මික්ස් පැකට් එකේ තියෙන්නෙත් මේ mix එකම තමයි.
ජෙලටින් සහ පලතුරු එකතුකර ගනිමින් සාදාගත හැකි අපූරු අතුරුපස වර්ග දෙකක් අදත් මෙලෙසින් ඔබ වෙත ගෙන එන්නෙමු.
Page 39 of 44