Saturday, April 19, 2025
Follow Us
කෑම මේසයට වෙනසක් කඩල සලාදය

අවශ්‍ය ද්‍රව්‍ය

තම්බා බැදගත් කඩල කෝප්ප 1ක්

කපාගත් ලූනු ගෙඩි 1ක්

කපාගත් තක්කාලි ගෙඩි 1ක්

චොප්කරගත් කොත්තමල්ලි කොළ ස්වල්පයක්

රස අනූව ලුණු

ගම්මිරිස් කුඩු

දෙහි යුෂ ස්වල්පයක්

 

සාදන ක්‍රමය

 

මුලින්ම කපාගත් ලූනූ, තක්කාලි, කොත්තමල්ලි කලවම් කරගන්න. ඉන්පසු එයටම කඩල ටිකත් දාගන්න. ඊළඟට ලුණු, ගම්මිරිස්කුඩු හා දෙහි යුෂ දාලා අනාගන්න. අවශ්‍යනම් සලාද කොළ කිහිපයක් තබා සරසා ගන්න. දැන් මෙය පිළිගන්වන්න.

(Tharunie)