හබල පෙති හදන්නේ රතු හෝ සුදු හාල්වල වීවලිනි. ගොයම් කපා ඉවර වුණාට පස්සේ බිමට වැටුණු වීවලින් පැළ වෙන ගොයම් පැළවලින් හට ගන්නා වී කපා සෝදා ගල්, වැලි ඉවත්කර පැය 24ක් වතුරේ පෙඟෙන්න තියෙනවා.
පැපොල් එහෙමත් නැතිනම් ගස්ලබු කියන්නෙ ලොකු කුඩා කාටත් ගුණදායක පලතුරක්. නමුත් මේවට පුංචි දරුවො නම් කැමැති නැහැ.
ආහාර වේලක් පිළියෙල කිරීමේ දී එයට මාංසමය ආහාරයක් ද බොහෝ විට එකතු කරනවා. ඒ, සමබල ආහාර වේලක් සඳහා එහි ඇති වටිනාකම නිසයි. විවිධාකාරයෙන් මාළු පිසගැනීමට අපේ ගෘහණියන් කැමැත්තක් දැක්වුවත් ඇතැම් විට එහිදී මාළු නිසියාකාරව කපා සකසා ගැනීමේ දී යම් යම් අතපසුවීම් සිදු විය හැකියි.
Page 36 of 44