තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් විසින් ඉදිරිපත් කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම නොවැම්බර් 08 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවීමට නියමිතය.
පැවැති අධික වර්ෂාවත් සමග නායයාම් සහ ගස් කඩාවැටීම් හේතුවෙන් බදුල්ල දිස්ත්‍රික්කයේ මාර්ග 03 ක රථවාහන ධාවනයට බාධා එල්ල වී තිබෙනවා.
ලොව පුරා හින්දු බැතිමතුන් අද දීපවාලි උත්සවය සමරනවා. හින්දු බැතිමතුන් දීපවාලි දිනයේදී අවිද්‍යාවේ අන්ධකාරය පරදවා, ප්‍රඥාවේ ආලෝකය අපේක්ෂාවෙන් පුද පූජාවන්හි නිතර වීම සිදු කරනවා.
Sri Lanka leg-spinner Wanindu Hasaranga has topped the bowling charts od the ICC Men’s T20I Player Rankings for the first time in his career after two successive three-wicket hauls against South Africa and England.
Former President Maithripala Sirisena and those who were in the security establishments only tried to ensure their own safety when they received prior warnings on impending Easter Sunday attacks , Archbishop of Colombo His Eminence Cardinal Malcolm Ranjith said.
The price of cigarettes is to be increased after the next budget for the year 2022, National Authority on Tobacco and Alcohol (NATA) Chairman, Dr. Samadhi Rajapaksa said.
තවත් නැනෝ නයිට්‍රජන් දියර පොහොර තොගයක් ඉන්දියාවේ සිට අද ගුවන් මගින් මෙරටට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.
කොවිඩ් වසංගතය දරුණු ලෙස තිබුණු රටක තමන් ජීවත් වූ බව මේ වනවිටත් ජනතාවට අමතක වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පවසයි.
Page 325 of 732