Tuesday, February 24, 2026
Follow Us
කිරි ගොවියාට කිරි උතුරන ලකුණු

දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළට

ගොවීන්ගෙන් දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළ දැමීමට මිල්කෝ සමාගම තීරණය කර තිබෙනවා.

ඒ අනුව දියර කිරි ලීටරයක් සඳහා ලබාදෙන මුදල රුපියල් 5කින් ඉහළ දමා ඇති බව සඳහන්.

මෙම මිල ගණන් පෙබරවාරි මස 1 වනදා සිට ක්‍රියාත්මක වන බවයි මිල්කෝ සමාගම පැවසුවේ.

(Aruna)