Saturday, December 27, 2025
Follow Us
Social and Equity

කාන්තාවගේ ඝාතනයට සම්බන්ධ අඹුසැමි යුවලක් අත්අඩංගුවට

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ලබන 9 වැනිදා ලිප්ටන් වටරවුම අසළ සිදුවන්න යන දේ

Social and Equity

රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී, මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා විසින් කළ පැමිණිල්ලකට අදාළව ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන ලෙස දෙවතාවත් දැනුම් දුන්න ද එසේ නොපැමිණීම තුළින් කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමා දණ්ඩ නීති සංග්‍රහයේ 164 සහ 174 වගන්ති ප්‍රකාරව වරදක් කර ඇති බවට එම දෙපාර්තමේන්තුව කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ.

Social and Equity

රථවාහන සඳහා පවත්නා දේශීය වෙළඳපොල

Social and Equity

පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ විමර්ශන

Social and Equity

විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම සදහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි වෙත ගොස් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අද යළිත් මෙරටට පැමිණියා. ඒ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන්.

Social and Equity

දරුවන් අතර කොවිඩ් පැතිරුණොත් සිද්ධ වෙන දේ

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

ඉකුත් මාස කිහිපය තුළ කිසිදු තොරතුරක් අනාවරණය නොවූ ආගිය අතක් නොමැති කාන්තාවන් 1,500 ක් පිළිබඳ තොරතුරු වාර්තා වී ඇතැයි පොලීසිය පවසනවා. පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ නීත්‍යානුකූල විවාහය අතහැර ගිය කාන්තාවන් ද ඒ අතර වන බවයි. ඇතැම් කාන්තාවන් විදෙස්ගතවී ඇති බවට ද පොලීසිය සැක පළ කරනවා.

Social and Equity

සහල් මෙට්ට්‍රික් ටොන් 15,000 ක් කඩිනමින් ආනයනය කිරීමට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනයකරුවන් සූදානම් වනවා. ඒ අනුව සම්බා, නාඩු සහ සුදු කැකුළු ආනයනය කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

Social and Equity

කුලපතිධුරයට පත්වූ කවුරුත් කතා කරන හිමිනම

Social and Equity

It is indeed pathetic to note that the people including senior health officials, doctors who should set an example with COVID safety measures, sometimes take health rules for granted, Deputy Director General of Health Services Dr. Hemantha Herath said.

Social and Equity

පන්දුවාර 20 යි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ඊයේ රාත්‍රියේ පැවත‘ ශ්‍රී ලංකාව සහභාගී වූ අවසන් තරඟයෙන් විශිෂ්ඨ ජයක් ලැබීමට ශ්‍රී ලංකාව සමත් වුණා. ඒ, බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම ලකුණු 20 කින් පරාජය කරමින්.

Social and Equity

තෙල් සංස්ථාවේ සේවකයන්ට සුභ ආරංචියක්

Social and Equity

මළ සිරුර වයස අවුරුදු 42ක කාන්තාවගේ

Social and Equity

කතරගම දේවාලයෙන් අනතුරු ඇඟවීමක්