ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර පන්දුවාර විස්ස තරග 5ක්
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලබන මස (පෙබරවාරි) ඔස්ට්‍රේලියාව බලාපිටත්ව යාමට නියමිතයි.
ඒ, පන්දුවාර විස්ස ක්‍රිකට් තරග 5කට සහභාගිවීම සදහායි.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කලේ පෙබරවාරි මස 11 වැනිදා එම තරගාවලිය ආරම්භවීමට නියමිත බවයි.
එම තරග සිඩ්නි, ලේබර්න් යන ප්‍රාන්තවලදී පැවැත්වීමට තරග සංවිධායකයින් තීරණය කර තිබේ.
(Aruna)