Tuesday, February 24, 2026
Follow Us
කිරිවල මිල වැඩිවීම ගැන කිරිගොවීන්ගෙන් මැසිවිලි

අවම මිල ගැන ගොවීන් කියයි

අවම වශයෙන් දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 150ක වත් මිලක් ලබාදිය යුතු බව කිරි ගොවීන් කියා සිටිනවා.

ඒ අනුව දැනට රුපියල් 85ත් 95ත් අතර මිලක පවතින දියර කිරි ලීටරයක් සඳහා රුපියල් 5ක මිල වැඩි වීම ප්‍රමාණවත් නොවන බව එම ගොවීන් සඳහන් කළා.

(Aruna)