Saturday, December 27, 2025
Follow Us
Social and Equity

ජනතාව වගකීමෙන් කටයුතු නොකලොත් සීමා පනවන්න වෙයි

Social and Equity

ගෑස් හිඟයෙන් පාරිභෝගිකයෝ දැඩි අසීරුතාවක

Social and Equity

ඇනවුම්කළ අත්‍යාවශ්‍ය භාන්ඩ තොග වරායට රැගෙන ඒමෙන් පසු එවා නිදහස් කර ගැනීම සඳහා රජය අවශ්‍ය ක්‍රියාමාර්ග නොගතහොත් රටතුළ පවතින භාණ්ඩ හිගය තවදුරටත් පැවතිය හැකි බව අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.

Social and Equity

කැනියොන් සහ ඉහළ කොත්මලේ ජලාශවල වාන් දොරටු විවෘත කෙරේ

Social and Equity

ගංඟා නවයක් ආශ්‍රිතව ගංවතුර අවදානමක්

Social and Equity

මුතුරාජවෙල තෙත් බිම්වලට අයත් මීගමුව, වත්තල සහ ජා ඇළ ප්‍රදේශවලට අයත් ඉඩම් අක්කර 3,000කට අධික ප්‍රමාණයක් නාගරික සංවර්ධන අධිකාරිය යටතට පවරා ගැනීමට ගෙන ඇති තීරණය බලරහිත කරන ලෙස ඉල්ලමින් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් කර තිබෙනවා.

Social and Equity

පොහොර ගැන ජපුර මහාචාර්යවරියක් කළ අනාවරණය

Social and Equity

අලුත්ම දැනුම්දීම මෙන්න

Social and Equity

සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමත් සමග රුපියල් 177 කින් මිල ඉහළ දැමීමට සිමෙන්ති සමාගම් තීරණය කර තිබෙනවා. ඒ අනුව කිලෝග්‍රෑම් 50 සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 1275 කි.

Social and Equity

A total of 202,000 Pfizer vaccines arrived from Doha at the Bandaranaike International Airport on a Qatar Airways flight last night, authorities said.

Social and Equity

ඉදිරියේ දී හදිසි වැඩ වර්ජනයකට

Social and Equity

රට තුළ පවතින ඩොලර් ගැටලුව හේතුවෙන් අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනයේදී සීමාවකට යටත්ව ආනයන කටයුතු සිදුකරන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ එකවර විශාල තොග රැගෙන ඒම ගැටළු සහගත විය හැකි බවයි. සීමා සහිත තොග ප්‍රමාණයක් පමණක් ආනයනය කරන බවත් මීට පෙර මෙන් විශාල වශයෙන් තොග ආනයනය කිරීමක් සිදු නොවන බවත් ප්‍රකාශ කෙරුණා.

Social and Equity

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවලු මිල සීග්‍රයෙන් ඉහළ යමින් තිබෙන බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළඳ සංගමයේ සභාපති යූ.බී. ඒකනායක මහතා පවසනවා. හේතු කිහිපයක් නිසා මෙසේ එළවලු මිල ඉහළ ගොස් ඇති බවයි සභාපතිවරයා පෙන්වා දෙන්නේ.

Social and Equity

ලබන වසරේ පැවැත්වෙන 20/20 ලෝක කුසලාන තරගාවලියේදීද ශ්‍රී ලංකාවට මූලික වටයේ තරග සඳහා සහභාගිවීමට සිදුව තිබෙනවා. ඒ ශ්‍රේණිගත කිරීම්වල පළමු කණ්ඩායම් 08 අතරට එක්වීමට අපොහොසත් වීම හේතුවෙනි.

Social and Equity

කොරෝනා මර්දන එන්නත්වලින් ලැබෙන ආරක්‍ෂාව මේ වනවිට අඩුවෙමින් ඇතැයි නවතම සමීක්‍ෂණයකින් හෙළි වී ඇති බව ඖෂධ නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ෆයිසර්, මොඩර්නා සහ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් යන එන්නත් ඒ අතරින් ප්‍රධාන බවයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ.

Social and Equity

ඩෙංගු අවධානම ඇති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 59 ක් ආවරණය කරමින් දින 05 ක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් අද සිට ආරම්භ වනවා.

Social and Equity

මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 617 දෙනෙකු ඊයේ වාර්තා වුණා. ආසාදිතයින් හය සීයේ සීමාව අඛණ්ඩව මෙලෙස පසු කළේ දෙවන දිනටයි.

Social and Equity

රටම කම්පා කරමින් අද වාර්තා වූ කොවිඩ් මරණ