Tuesday, February 24, 2026
Follow Us
කොවිඩ් රෝගීන් නොසිතූ ලෙස ඉහළට

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන වැඩිවෙයි


(19) දිනයේ තවත් කොවිඩ් 19 ආසාදිතයින් 829 ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසයි.

මේ අතර විදෙස්ගතව සිට පැමිණ හඳුනාගත් ආසාදිතයින් 09 දෙනෙකුග සිටින බව අදාළ වාර්තාවේ සඳහන් වෙයි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 598,536ක් දක්වා ඉහළගොස් තිබේ.

(Aruna)