Thursday, November 13, 2025
Follow Us
Social and Equity

තරුණ ළමයින් කරන එවැනි දේවල් නරක යැයි පැවසිය නොහැකි

Social and Equity

මෝටාර් උණ්ඩයක් සිය නිවෙසට රැගෙනවිත් කැපීමට උත්සහ කිරීමේදී එය පුපුරා ගොස් සිදුවූ අනතුරකින් කිලිනොච්චිය, පරන්තන්, උමයාර්පුරම් ප්‍රදේශයේදී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

Social and Equity

ගෘහස්ත ගෑස් සිලින්ඩර අද සිට වෙළ පොළට නිකුත් කිරීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය තීරණය කර තිබෙනවා.

Social and Equity

තාවකාලිකව අත්හිටවූ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුවේ කටයුතු හෙට සිට යළි ආරම්භ කරන බව විෂයභාර අමාත්‍යවරයා ප්‍රකාශ කළ ද අදාළ දිනයට එම කටයුතු ආරම්භ කළ නොහැකි බව ඛණිජ තෙල් වෘත්තීය සමිති පවසනවා. බොරතෙල් රැගත් නෞකාවක් දිවයිනට ලගා වූ පමණින් එම කටයුතු ආරම්භ කළ නොහැකි බවයි එම වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ.

Social and Equity

භානුක රාජපක්ෂගේ පිත්තෙන් ලකුණු 56ක්

Social and Equity

දෙස් විදෙස් ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සහභාගීත්වයෙන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ දෙවන අදියර අද සිට ආරම්භ වනවා.

Social and Equity

ළඟම ඥාතීන් වෙත භාරදීමට නියමිතයි

Social and Equity

ෆයිසර් එන්නත් මාත්‍රා 1,343,160ක් ශ්‍රී ලංකාවට

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

Social and Equity

මහ බැංකු අධිපති හෙළි කළ දේ

Social and Equity

පකිස්තානයේ සියල්කොට් ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමක් විසින් ඝාතනය කරනු ලැබූ දියවඩනගේ දොන් නන්දසිරි ප්‍රියන්ත කුමාරගේ දේහයේ අවශේෂ රාජ්‍ය වියදමින් හෙට මෙරටට ගෙනඑන බව විදේශ අමාත්‍යංශය පවසනවා.

Social and Equity

කිරි නිෂ්පාදනය පහත වැටී තිබෙන අවස්ථාවේ එළකිරි නාස්තිය පරිපාලනයේ වරදක්

Social and Equity

The three-judge Bench of the Colombo High Court on Friday adjourned the hearing of the case against former Navy Commander Admiral of the Fleet Wasantha Karannagoda until 7 January as he had challenged the charges filed by the Attorney General against him for abducting and disappearing 11 youths in Colombo and suburbs between 2008 and 2009.

Social and Equity

ගින්නෙන් දැවුනු ආපන ශාලාවට දැඩි අලාභ හානි

Social and Equity

නොරෝච්චෝලේ බලාගාරයේ බිඳවැටීම හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී සවස 06 ත් රාත්‍රී 09 යි 30 ත් අතර කාලය තුළ දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පැයක පමණ කාලයක් විදුලි සැපයුම සීමා කිරීමට සිදුවන බව විදුලිබල අමාත්‍යංශය පවසනවා. නොරෝච්චෝලේ බලාගාරය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින කිහිපයක් ගතවීම ඊට හේතු වන බවයි විදුලිබල අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන පැවසුවේ.

Social and Equity

The Presidential Task Force for ‘One Country, One Law’ received a warm response from the people of the Eastern Province, according to a statement issued by President’s Media Office.

Social and Equity

ලොව භීතියට පත් කළ ඔමික්‍රෝන්

Social and Equity

කළුතර දකුණ ප්‍රදේශයේ දී සිදු වූ දේ