Thursday, April 09, 2026
Follow Us
ඉල්ලීම් දිනා ගන්න සෞඛ්‍ය සේවකයන් යළිත් අරගලයක

සිය ඉල්ලීම්වලට බලධාරීන් මෙතෙක් විසදුම් ලබා නොදීම හේතුවෙන් අද සිට යළිත් වෘත්තීය ක්‍රියාමාර්ග ආරම්භ කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමය පවසනවා.

එහි සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය පැවසුවේ එහි පළමු ක්‍රියාමාර්ගය ලෙස කොළඹ ජාතික රෝහල ඉදිරිපිට මෙන්ම බස්නාහිර පළාතේ තෝරාගත් රෝහල් ඉදිරිපිට සහ නැගෙනහිර පළාතේ සියළු රෝහල් ඉදිරිපිටත් මේ වනවිට උද්ගෝෂණ ව්‍යාපාරයක් පවත්වන බවයි.

(Neth)