අඹතලේ ජල පවිත්‍රාගාරයට සිදු කෙරෙන විදුලි සැපයුමේ හටගත් දෝෂයක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම හදිසියේ අත්හිටුවා තිබෙනවා.
කොරෝනා වසංගතය හමුවේ ඉකුත් සතියේ මහජනතාවගේ හැසිරීම ඉතා කණගාටුදායක බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමය පවසනවා.
Health Services DDG warns it will be difficult to eradicate COVID-19 if people refuse vaccination
37,196 persons vaccinated against COVID-19
සමාගම් 12 කට රසායනික පොහොර ආනයනය කිරීමට අනුමැතිය ලබා දී තිබෙනවා. ඒ, ජාතික පොහොර ලේකම් කාර්යාලය විසින්. ඒ අනුව මිශ්‍ර පොහොර හා යූරියා ආනයනය සදහා එම සමාගම්වලට අවසර ලබාදී තිබෙනවා.
දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් දුම්රියෙන් සිදුකරන ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට දැඩි බලපෑමක් එල්ල වී තිබෙනවා. ඒ, ඉන්ධන ප්‍රවාහන කටයුතුවල තම රාජකාරීවලින් ඉවත්වීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ පස්වරුවේ සිට පියවර ගැනීමත් සමගයි.
Health authorities have predicted that a another wave, which would be triggered by the Omicron variant of the COVID-19 virus, could be witnessed in the country in future.
තවදුරටත් වෙළදපොලේ දැඩි ගෑස් හිඟයක් පවතිනවා. ඒ, පාරිභෝගික ඉල්ලුමට සරිලන පරිදි ගෑස් වෙළදපොලට නිකුත් නොකිරීම හේතුවෙන්. පාරිභෝගිකයින් පවසන්නේ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් මිලදී ගැනීමට දින කිහිපයක් පෝලිම්වල රැදී සිටීමට සිදුවන බවයි.
දුම්රිය ස්ථානාධිපති සංගමය සහ දුම්රිය බලධාරීන් අතර තීරණාත්මක සාකච්ඡාවක් අද පෙරවරුවේ පැවැත්වෙනවා. අද පෙරවරු 10 ට ආරම්භ වන එම සාකච්ඡාවේදී සිය ඉල්ලීම්වලට විසඳුමක් නොලැබුණහොත් දීපව්‍යාප්ත දුම්රිය වර්ජනයක් ආරම්භ කරන බවයි දුම්රිය ස්ථානාධිපති සංගමයේ සභාපති සුමේධ සෝමරත්න සඳහන් කළේ.
Page 298 of 732