Social and Equity
The year 2022 is going to be a year of long weekends as per the calendar.
-
Details
-
Social and Equity
සිලින්ඩරය දෙන්න කැමති අයට පණිවිඩයක්
-
Details
-
Social and Equity
කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයෙන් විශේෂ පණිවිඩයක්
-
Details
-
Social and Equity
මිල වැඩි කළද වෙළදපොලේ පවතින කිරිපිටි හිඟය තවදුරටත් පවතිනු ඇතැයි කි්රිපිටි ආනයනයකරුවන්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක අශෝක බණ්ඩාර පැවසුවේ පවතින ඩොලර් හිඟය අවසන් වන තෙක් කිරිපිටි හිඟය පවතිනු ඇති බවයි.
-
Details
-
Social and Equity
ග්‍රෑම් 400 පැකට්ටුවක නව මිල රු. 540ක්
-
Details
-
Social and Equity
2022 තෙක් වාහනවල මිල තවදුරටත් ඉහළ යා හැකියි
-
Details
-
Social and Equity
ගෙවුණු මාස 11 දී මුළු රිය අනතුරු 20280ක්
-
Details
-
Social and Equity
බෝංචි , වම්බටු , මාළු මිරිස් මිල රු 75 කින් ඉහළට
-
Details
-
Social and Equity
මේ වසරේ ටෙස්ට් ක්‍රිකට් පිටියේ දැක්වූ දක්ෂතා අතරින් විශිෂ්ඨතම ක්‍රීඩකයින් සිව්දෙනා අතරට ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ද තේරීපත්වී තිබෙනවා.
-
Details
-
Social and Equity
දේශීය කිරිපිටි ග්‍රෑම් 400 ක පැකැට්ටුවක වැඩිවන මිල මෙන්න
-
Details
-
Social and Equity
දැනට රට තුළ පවතින ගෑස් තොග ප්‍රමාණවත් වන්නේ දින 03 කට පමණක් බව ලිට්‍රෝ සමාගම පවසනවා. ඊට හේතුවී ඇත්තේ ගෑස් තොග රැගෙන ආ නෞකාවක් පසුගිය දා ආපසු හරවා යැවීම හේතුවෙන්. අදාළ ගෑස් තොගයේ එතිල් මර්කැප්ටාන් නිසි ප්‍රමාණයෙන් අඩංගු නොවීම හේතුවෙන් එම නෞකාව හරවා යවා තිබෙනවා.
-
Details
-
Social and Equity
අවම බස් ගාස්තුව රුපියල් 20 ක් දක්වා වැඩි කළ යුතු බවට සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් අංජන ප්‍රියන්ජිත් පවසනවා.
-
Details
-