Thursday, April 09, 2026
Follow Us
ගාලු පාර අවහිර වෙයි

වඩු කාර්මිකයන් සිදුකරන විරෝධතාවයක්


මොරටුව කුරුස මංසන්ධියෙන් ගාලු පාර මේ වන විට සම්පූර්ණයෙන් අවහිර වී තිබේ.

වඩු කාර්මිකයන් සිදුකරන විරෝධතාවයක් හේතුවෙන් මෙලෙස ගාලු පාර අවහිර වී ඇති බව අප වාර්තාකරු පැවසීය.

වඩු කාර්මිකයින් සිය වෘත්තිය කටයුතු සිදුකිරීමට බාධා ඇති වී ඇති බව පවසමින් මෙම විරෝධතාවය සංවිධානය කර තිබේ.

(Aruna)