Wednesday, July 09, 2025
Follow Us
රුපියල් 500කින් ඉහළ ගියපු අමුද්‍රව්‍ය

සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,350ක්


දේශීය වශයෙන් නිෂ්පාදිත සහ ආනයනික සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 500කින් ඉහළ නංවා තිබෙනවා.

ඒ අනුව රුපියල් 1,850ක්ව පැවති කිලෝග්‍රෑම් පණහේ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 2,350ක් දක්වා ඉහළ යනවා.

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂ ව රුපියල අවප්‍රමාණ වීම සහ අමුද්‍රව්‍ය මිල ගණන් ඉහළ යාම මිල වැඩි කිරීමට හේතු

(Aruna)