Thursday, April 09, 2026
Follow Us
ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ කටයුතු සීමා කරන්නැයි උපදෙස්

කොළඹ ජාතික රෝහලේ රසායනාගාර පරීක්ෂණ කටයුතු සීමා කරන ලෙස එම රෝහලේ අධ්‍යක්‍ෂවරයා විසින් අදාළ අංශ වෙත දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

ඒ, පවතින මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් රසයානාගාර කටයුතු සඳහා අවශ්‍ය ද්‍රව්‍යයන්හි පවතින හිගය සැලකිල්ලට ගනිමින්.

(Neth)