Examinations Department Commissioner General L.M.D. Dharmasena requested the Advanced Level (A/L) students not to have farewell parties on the final day of the A/L classes.
සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා පත්කර තිබෙනවා. ඔහු මීට පෙර මිල්කෝ සභාපතිවරයා ලෙස කටයුතු කළේය.
ලංකා පොහොර සමාගමේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු ලසන්ත වික්‍රමසිංහ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
Port City Colombo, which recently opened its public gallery to visitors, yesterday said that it had been forced to introduce payment methods for those willing to shoot professional pictures and videos on the Port City premises due to a rising number of requests from social media users and companies who wished to make an income from filming on the premises, the Daily Mirror learns.
බොරැල්ල ප්‍රදේශයේ කිතුනු දේවස්ථානයක තිබී ජීව අත්බෝම්බයක් සොයා ගැනීමේ සිද්ධියට අදාලව අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවෙකු අද අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා. ඒ රහස්‍ය ප්‍රකාශයක් ලබාදීම සඳහායි.
චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් පත්කෙරුණු නිශාන්ත සඳබරණ මහතා එම පත්වීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වේ.
ඩීසල් සහ දැවි තෙල් නොමැතිවීම හේතුවෙන් කැළණිතිස්ස සහ සපුගස්කන්ද යන බලාගාරවල විදුලි උත්පාදනයට දැඩි ගැටලුවක් මතුව තිබෙනවා.
Page 299 of 746