Tuesday, February 24, 2026
Follow Us
Social and Equity

දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව යළි ඉහළයාමත් සමඟ රෝගීන් සඳහා ඔක්සිජන් භාවිතයේ සුලු වැඩිවීමක් දක්නට ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. දෛනික කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව තවත් ඉහළ ගියහොත් ඔක්සිජන් භාවිතයද ඉහළ යාහැකි බවයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් නෙත් නිවුස් වෙත පැවසුවේ.

Social and Equity

හිඟය අවසන් – සිමෙන්ති ආනයන හා දේශීය නිෂ්පාදකයින්

Social and Equity

ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයෙන් නිවේදනයක්

Social and Equity

බස් ගාස්තු සම්බන්ධයෙන් දැනුවත් කිරීමක්

Social and Equity

සම්භාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක්

Social and Equity

කොවිඩ් 19 ආසාදිතයින් 829ක් වාර්තා වෙයි

Social and Equity

බොරැල්ල ප්‍රදේශයේ පිහිටි සියලු සාන්තුවරයින්ගේ දේවස්ථානයේ තිබී අත්බෝම්බයක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පිළියන්දල ප්‍රදේශයේ වෛද්‍යවරයා පිළිබඳ මේවනවිට තොරතුරු රැසක් අනාවරණ වී තිබෙනවා.

Social and Equity

කාලගුණ විද්‍යා දෙපාර්තනේතුවෙන් නිවේදනයක්

Social and Equity

දියර කිරි මිලදී ගන්නා මිල ගණන් ඉහළට

Social and Equity

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන වැඩිවෙයි

Social and Equity

ඔමික්‍රෝන් වෛරසය හේතුවෙන් මෙරට තුළ පස්වන කොවිඩ් රැල්ලක් ඇතිවීමේ අවධානමක් පවතින බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය අනතුරු අගවනවා. එහි සාමාජික වෛද්‍ය ප්‍රසාද් රණවීර නෙත් නිවුස් වෙත අදහස් දක්වමින් කියා සිටියේ දීර්ඝ සතිඅන්තයේ ජනතා ඒකරාශීවීම් හේතුවෙන් ඉදිරි සති දෙකේදී පමණ දෛනිකව වාර්තාවන කොවිඩ් ආසාදිතයින් ගණන ඉහළ යාමට හේතු වනු ඇති බවයි.

Social and Equity

කණ්ඩායමේ නායකත්වය කේන් විලියම්සන්ට

Social and Equity

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට නිශ්චිත බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට ක්‍රියාමාර්ග නොගැනීම තුළින් සාපරාධි ලෙස රාජකාරිය පැහැරහැරීම ඇතුළු චෝදනා යටතේ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොණුකර තිබෙන නඩුවේ සාක්ෂි විභාගය අද (19) අවසන් කළේය.

Social and Equity

විදේශ අමාත්‍යාංශයෙන් ගත් තීරණය

Social and Equity

නවතම පරීක්ෂණයකින් හෙළි වූ දේ

Social and Equity

දින තුනකට පසු හැටන් නගරයට ලිට්‍රෝ ගැස් බෙදා හරියි

Social and Equity

බෝම්බය ලබාදුන් වෛද්‍යවරයා මෙන්න