රජයේ ප්‍රබල ආධාරකරුවකු ගැන අලුත් ආරංචිය
වත්මන් රජයේ ප්‍රබල ආධාරකරුවකු වන නිශ්ශංක සේනාධිපතිගේ බිරිඳ සහ පුතා (04) සවස දිවයිනෙන් පිටත්ව ගොස් තිබෙන බවට ආරංචි මාර්ග වාර්තා කරයි.
ගුවන්තොටුපල විශේෂ අමුත්තන්ගේ පර්යන්තය හරහා දිවයිනෙන් බැහැරව ගිය මේ දෙදෙනා UL 101 දරන ගුවන් යානයෙන් මාලදිවයින් බලා පිටත්ව ගිය බවට ගුවන් තොටුපොළ ආරංචි මාර්ග සඳහන් කරයි.
එමෙන්ම නිශ්ශංක සේනාධිපති ද Male flight UL 101 යන ගුවන් යානයෙන් රට අතහැර ගොස් ඇති බවට තහවුරු නොකළ ආරංචි මාර්ග පවසයි.
(Aruna)