Thursday, April 09, 2026
Follow Us
ජනපතිගේ ඇමරිකානු නිවස ඉදිරිපිටත් විරෝධතා !

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුත්‍රයා පදිංචිව සිටින, ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නගරයේ පිහිටි නිවස ඉදිරිපිටද විරෝධතා සිදුකර ඇති බව වාර්තා වේ. මේ සඳහා ඇමරිකාවේ පදිංචිව සිටින ශ්‍රීලාංකිකයන් පිරිසක් සම්බන්ධ වී ඇති බවයි වාර්තා වන්නේ.

එම ශ්‍රී ලාංකිකයන් පිරිස, පියා යළි ඇමරිකාවට ගෙන්වා ගන්නැයි ජනපති පුත් මනෝජ් රාජපක්ෂ මහතාගෙන් ඉල්ලමින් මෙම විරෝධතාවය සිදුකර තිබෙනවා.

(LNW)