Wednesday, July 09, 2025
Follow Us
මාස්ටර් බ්ලාස්ටර් ආණ්ඩුව බ්ලාස්ට් කරන්න පෙරට එයි

සනත් ජයසූරිය ජනතාව හා පරට බසියි


හිටපු ටෙස්ට් ක්‍රිකට් නායක හා ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය ද ජනතාව සමග පාරට බැස තිබේ.

වත්මන් රජයට එරෙහිව පැන නැගුනු මහජන අරගලය මේ වන විට වඩාත් තීවුර වී ඇති අතර මීට පෙර රොෂාන් මහානාම, උපුල් තරංග වැනි ක්‍රිකට් ක්‍රීඩකයින්ද මහජන රජයට එරෙහිව මහජන අරගලයට සහය දැක්වීය

(Aruna)